Saturday, April 14, 2012

Check Your Antivirus/Internet Security Guard Status



පොඩි දෙයයි කරන්න තියෙන්නේ එක මගින් පුලුවන් ඔබගේ Antivirus හෝ Internet Security Software එක හොදින් වැඩ කරනවාද නැද්ද කියලා බලන්න.කිසිම අතුරු අබාධ නැත :-)
මෙ ටෙස්ට් එකට කියන්නේ  EICAR test  කියලා,වැඩි විස්තර මෙකෙන් බලන්නකෝ EICAR TEST

Following method easily you able to check your Antivirus or Internet security status,That method call as EICAR TEST,
If you  need more info about EICAR test please visit EICAR TEST



Step1

  • Open the notepad
  • notepad   විවෘත කරගන්න. 
Step2

  • Copy and Paste following code
  • පහත code එක copy කර paste කරගන්න 
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*  

Step3
  • Save this file as you wish (better to use .com, .exe, .bat extension)
  • කැමති නමකින් save කරගන්න 


 Step3
  • Now Scan that saved file
  • දැන් එ file එක scan කරන්න.


Note

Some virus guards does not allowed to save that file :D
සමහර virus guards save  කරන්න ඉඩ නොදේ..


Sinhala Support


Followers

Designed By Seo Blogger Templates