Sunday, April 8, 2012

HUAWEI-E153 ගෙමක් නැතිව අන්ලොක් කරමුද?

ගොඩක් අය ඩොන්ගල් අන්ලොක් කිරිම ගැන එක එක විදියේ පොස්ට් දලා තිබුනත මම අත්හදා බලා අති සාර්ථක වුනු ක්‍රමයක් තමයි මෙ.....

කරන්න තියෙන්නේ පොඩි දෙයයි පහල දැක්වෙන Link  එකට ගිහින් එ File එක Download කරගෙන Double Click [ Windows7 දි Right Click කර "RUN AS ADMINISTRATOR" කිරිම වලදි වාඩා සුදුසුය ]කිරිම පමණි...





විශේෂ දෙවල් කිහිපයක් තියනවා කියන්න එ තමයි...

1. ලැප්ටොප් පරිඝණකයක් මේ සදහා භාවිතා කිරිම වඩා සුදුසුය එ මෙම ක්‍රියාවලියේදි විදුලි විසන්දිවිමක් සිදුවනහොත් නැවත මෙම ඩොන්ගලය භාවිතයට ගත නොහැකිය.

2. මෙම ක්‍රියාවලිය සම්පුර්ණ වනතුරු ඩොන්ගලය පරිඝණකයේ ඉවත් නොකරන්න.

3. මෙම ක්‍රියාවලිය නිසා ඔබ හා ඩොන්ගලය ලබාගත් ආයතනය අතර පවතින සියලුම වගකිම් අහොසි වේ.


Sinhala Support


Followers

Designed By Seo Blogger Templates