Thursday, April 12, 2012

Installing Windows 7

  • First Insert the Bootable DVD into DVD ROM or Plug the earlier created Bootable USB Pen into USB port  
  • කලින් පිලියෙල කරගත් USB PEN එක හෝ Windows 7 Bootable DVD එක ධාවකයට ඇතුලත් කරන්න
Click here goto how to Create Bootable Windows7 USB PEN

  • Then Restart the PC or Notebook/laptop 
  • පරිඝනකය Restart කරන්න

  • Enter the Boot Loader (When System is power on BIOS shows the “Press _ _ key enter setup or Press _ _ key enter the boot loader”)
  • පරිඝනකයේ Boot Loader එකට පිවිසෙන්න,එ සදහා පරිඝනකය අරම්භන වන මොහොතේ තිරයේ දිස්වන KEY එක Press කරන්න 



  • If you use USB Pen(Bootable Win7) select “USB ……” option otherwise If you use Bootable DVD select “DVD…” 
  • ඔබ Windows7 Install  කිරිම සදහා බාවිතා කරනුයේ USB PEN mode එකක් නම් USB..option එකද  ඔබ බාවිතා කරන්නේ Bootable DVD  නම් DVD Rom.. option  එකද  තොරන්න. 


  • Now you can see following image
  • දැන් ඔබට මෙවැනි දෙයක් දැකගත හැකිය..


  • After loading you can see following image
  • ඉන් අනතුරුව මෙවැනි දෙයක් ඔබට දැක ගත හැකිය...
In here you can select language and time and currency settings, if you want Sinhala in here you can select Sinhala, but I recommend if you are beginner better  to not change anything here
මෙම ස්ථානයේදි ඔබට පරිඝනයේ භෂාව සැකසිය හැකිය.ඊට අමතරව මුදල් හා වෙලාව පෙන්විය යුතු භෂාවද සැකසිය හැක.windows7 සින්හල භෂාව support කරන නිසා ඔබට එය බාවිතා කල හැක,මම මෙහිදි ඔබට යෝජනා කරනුයේ ඔබ අදුනිකනම් මෙය වෙනස් නොකරන මෙන්ය... 



  • Click Next and Select  "INSTALL" as following image
  • දැන් Next Click කර අනතුරුව Install තොරන්න 


  • Now You can see following image 
  • ඉන් අනතුරුව මෙවැනි දෙයක් ඔබට දැක ගත හැකිය... 







  • Note : some windows7 maybe shown following image some windows7 doesn't shows that,so if your PC shows that you able to select which "bit" system you want to install
  • සමහර windows7 වල පමණක් මෙවැනි දෙයක පෙන්වනු ලැබෙ,මෙහිදි ඔබට ඔබට අවශය "bit" system එක තොරාගත හැකිය.. (x86 = 32bit)



  • After that Click Next and select "I accept the licence terms" and click Next
  • අනතුරුව Next Click කරන්න හා  "I accept the licence terms"  තොරා Next Click කරන්න 

  • After that you able to see following image,so select "CUSTOM(Advanced)"
  • දැන් ඔබට පහත Imageය දකගත හැක,එහි  "CUSTOM(Advanced)" යන්න තොරන්න 




  •  In here you able to select which partition to install the windows or you able to create new  partitions,select "Drive options(Advanced)",then you able to following image
  • මෙහිදි ඔබට මොන partition එකට windows7 install කල යුතුද යන්න තේරිය හැක,ඊට අමතරව අලුත්  partition  සැදිමද කල හැකිය.. දැන්  "Drive options(Advanced)"  Click කරන්න. 

  • Now you able to see following image
  •   දැන් ඔබට පහත Imageය දකගත හැක 


  • Click "New" and assigned how much size you want to allocate
  • දැන් "New' Click කර ඔබට අවශය ඉඩ ප්‍රමාණය ලබා දෙන්න. 


  • when you assign size in first time,you able to see following message,Click "OK" to continue,That message means windows create additional system parition "100MB size" to store system files and boot loader,
  • මෙහිදි පළමු වතාවට Windows7 Install කරන කොට පහත Message එක දැක ගැනිමට ලැබෙ,එහි අදහස System Files Save කිරිම සදහා අමතර  system parition අවශය වන බවය එනිසා "OK" Click කරන්න එහිදි 100MBක අමතර   system parition   එකක් සදාගනි. 


  • Now you can see following image,here i assigned 90000MB to "Partition2 - This partition i use to install windows7",that image shows 87.8GB=90000MB as partition2  and also you able to see 100MB additional system partition and also i created 39.1GB additional partion
  •  දැන් ඔබට මම සකසා ගත්  partition දැක ගත හැකිය,මෙහිදි windows7 install කිරිමට මා බලාපොරොත්තු වන   partition 2 සදහා මම 90000MB=87.8GB ප්‍රමාණයක් ලබා දි ඇත,එවාගෙම මෙහිදි ඔබට 100MB  system partition එක හා මම අමතරව සැකසු 39.1GB  partition  එකද දැක ගත හැකිය. 


  • And Select the partition you want to install windows 7 and click "OK" to continue.
  •  දැන් ඔබට windows 7 install  කිරිමට අවශය partition එක තොරා "OK" click කරන්න

Now System Automatically Installing Windows,It may take several minutes to complete it might depend your computer perfomence.
දැන් ස්වංක්‍රියව ඔබේ පරිඝනකය විසින් Windows7 install කිරිම අරඹනු ඇත,මෙ සදහා සැලකිය යුතු කාලයක් ගතවේ එම කාලය ඔබේ පරිඝනකයේ සක්‍යතාව මත රදා පවති 


During that session  your computer will restart several time,following steps you able to see that session
මෙම කාලය තුල ඔබගේ පරිඝනකය කිහිප විටක් Restart විම සිදුවේ,අනතුරුව ඔබට පහත දැක්වෙන දෙවල් දැක ගත හැකිය.. 






Now Installing Part is done,after that you can configure the windows7 as your's own.
දැන් Installation part එක අවසන් වි ඇත ඉන් අනතුරුව windows7 configuration part එක ඔබට දැක ගත හැකිය.. 

  • Here you able to name your PC,this very useful to network your PC to other server or host
  • මෙහිදි ඔබට ඔබේ පරිඝනකය සදහා නමක් ලබා දිය හැකිය,මෙම නම ගොඩක් වැදගත් වෙ ඔබ ඔබේ පරිඝනකය Network කරනකොට හෝ Network  එකක USE කරනකොට.. 
  • In here you can give the login password for the system
  • මෙහිදි ඔබට ඔබේ පරිඝනකය සදහා ප්‍රවෙශ මුර පදයක් ලබා දිය හැකිය.


  • Now you can select Update setting,If you use genuine windows7 you can select  "Use recomended settings" option and if you use not genuine copy i recommend  "Ask me later" option
  • Some windows7 setups ask the 25 character of key to register your product,some setups not ask,so when ask that if you use genuine windows7 enter that key and also if you use crack one select "Next" option
  •  මෙහිදි ඔබට Update Settings සැකසිය හැකිය.ඔබ බාවිතා කරනුයේ  genuine windows7  නම් "Use recomended settings" option " තේරිම සුදුසුය එමෙන්ම ඔබ බාවිතා කරනුයේ cracked windows7  නම් " Ask me later" option "  තේරිම සුදුසුය.
  • සමහර windows7 setup වල අකුරු 25කින් යුත් registration key එකක් enter කිරිමට සිදුවේ එහිදි ඔබ බාවිතා කරනුයේ  genuine windows7  නම් එම key එක enter කරන්න  එමෙන්ම ඔබ බාවිතා කරනුයේ  cracked windows7    නම් "Next " click කරන්න  

  


  • Now set the Time,Date and Time Zone and click "Next"
  • දැන් වෙලාව,දිනය හා වෙලා කලාපය තොරා "Next" Click කරන්න. 


  • Now Configuration part is done,System take some time to save that setting after saving system will automatically restart 
  •  දැන් configuration partඑක සම්පුර්ණයි,දැන් system එක විසින් එම වෙනස්කම් save විම සදහා යම් කාලයක් ගනු ලැබෙ ඉන් අනතුරුව පරිඝනකය automatically restart වෙ.


---------------------------------------------------------------------------------------------------------------------------------
Now system is ready to use you can install your drivers and other stuff.
දැන් සියලුම කටයුතු සම්පුර්ණයි...දැන් අවශය පරිදි Drivers හා අනිකුත් Software install කරගත හැකිය.. 









Sinhala Support


Followers

Designed By Seo Blogger Templates