Sunday, April 1, 2012

Micro Chip

දන්නවාද......?



ලෝකයේ කුඩාම පළලකින් යුතු  Micro Chip නිපදවන්නේ Intel සමාගම බව පළල 
කොපමණද කියන්වනම් 32nm තරම්ය.

ඉතා සියුම් සෑත්කම් සිදුකරන ශල්‍යාගාරවල එක් ඝනමිටරයක් තුල දුවිලි අංශු 2000 පමණ තිබුනද   
Micro Chip සාදන විද්‍යාගාරවල එක් ඝනමිටරයක් තුල දුවිලි අංශු 10ට අඩු සංඛ්‍යාවක් පවත්වා 

ගෑනිම සිදුකරයි ඉන්ටෙල්  විද්‍යාගාරයේ එම ප්‍රමාණය අංශු 2-3ක් ලෙස පවත්වාගනි.


Intel විද්‍යාගාරයට ඈතුලත් විමට පෙර එකිනෙකට වෙනස්  Vacuum Cleaner 5ක් 

හරහා යාමට සිදුවෙ,එම Vacuum Cleaner වලින් සිරුරේ ඈති දුවිලි අංශු  , හිස්හොරි ,ගෑලවි 

ඈති රෝමකුප ඉවත් කරයි.


එම විද්‍යාගාරය වල කහපෑහෑති ආලොකය පමණක් යොදාගන්නා අතරම,Micro Chip සිරිම සදහා 

පාරජම්බුල කිරණ යෝදගනි,


සිලිකන් වෙපර් වලින් තමයි  Micro Chip සදනු ලබන්නේ,එය කරන්නේ මුහුදු වෑලි වලින් සංශුද්ධ මුහුදු වෑලි  අරගෙන සෙල්සියස් 1000ක උෂ්ණත්වය යටතේ ද්‍රවකර තමයි සිලිකන් වෙපර් එක හදන්නේ එම සිලිකන් වෙපර් එකක වටිනාකම $1000 ක් පමණ වේ, Micro Chip නිපදවන සමාගම් එම සිලිකන් වෙපර් මිලටගෙන $ මිලියන ගණනක් වටින  Micro Chip නිපදවනු ලබයි.


Sinhala Support


Followers

Designed By Seo Blogger Templates