Sunday, April 1, 2012

පුංචි පහේ SPAM


ඔං ඉතින් බුවා අයෙත් ආවා රජ බඩුවක් ගෑන කියල දෙන්න ඔය බුවලත්,බුවිලත් අත්දෙක නලලේ තියගෙන සදුකාරයක් දිලා අහගත්තනං,අද දෙසාබන්න අවේ පුංචි පහේ ජල්ලියක් ගෑන මෙක කොචොක් පාට් දාන්න පාවිච්චි කරට සම(මී)හරක් බුවලා නිසා දතකට පුට්ටු වෙන වෑඩ වෙන්නත් හරි කට කනේ තියෙන්නත් පුලුවන්,එ නිසා නමෝ විත්තියෙන් දතකට මෑදලා රහුකාලෙත් කෙන්දරෙත් බලලම වෑඩෙට බෑස්සනම් හොඳයි කියලයි බුවා කියන්නේ,

ඔං ඉතින් ඈටිකෙහෙල් කාපු උගුඩුවාගේ ඉතිරි කෙහෙල් වලට වෑඩෙ දුන්න උනහපුලුවා වගේ බුවා දිහා බලන් ඉන්නේ නෑතුව නොට්පෑඩ්(notepad,any editor) එකක් ඔපන්(open) කර ගනිල්ලකො,

ග්…..ග්……..
පොඩ්ඩක් ඉඳිල්ලාකො බුවා උගුරෙ රෑලි බුරුල් කරනකම්

දෑන් ඉතින් කොටපල්ලකෝ මෙක

@ECHO OFF
:A
START DIR
START COMMAND
START IEXPLORE.EXE
START DWM.EXE
START EXPLORER.EXE
START DIR
START COMMAND
START IEXPLORE.EXE
START SVHOST.EXE
START EXPLORER.EXE

එකම පේළිය දෙතුන්දොහක් ගෑහුවට කමක් නෑ බුවානේ කියන්නේ,ඔය පේළි ටික පස් හය දොහක් ගෑහුවනම් කරි නෑ ඔං

දෑන් බඩු හරි දෑන් ඔක සෙව්(save) කරනම් බුවා කෑමති නමක් දාලා අගින් ඩොට් තියලා බෑට් හරි ඉxඉ වගේ
(බුවා.exe, බුවා.bat වගේ)

ඔං නමෝ විත්තියෙන් වෑඩේ හරි දෑන් ඉතින් මවුස් එකින් දෙසෑරයක් කොටලා බෑලුවානම් මොකද වෙන්නේ කියල

අහ්………..මොකො බුවාගේ ඉහින් කනින් දාඩිය පනින්නේ,මෙ බලපන්කො බුවට එකසිය ගාණට උණ ගෑනිලා,බය වෙන්න එපා මෙකින් වෙන්නේ system process run
කරන එක විතරයි,කාරි නෑ තව බුවාලා කෑමති system process වල නම් දාලා බෑලුවානම්, වෑඩිය අනංමනං දන්න එපා අයුබොවන්ඩ මෑසිම හිර වෙන්නත් පුලුවන්

මෑස්ස යන අතටලු වෑල බඳින්නේ කියලා  කාපු බිපු තෑන්වල සතසිපාවත් නෑති එකේ මමත් මාරු වෙනවා හතර වරං දෙවි පිහිටයි කියලා, අයෙත් දවසක බුවා එන්නම්කො තවත් සිරා බඩුවක් අරන්
කොපි කරලා සාටර් වෙන්න එපා අමුනලා කරලා ගත්තට මෙක මගෙම බඩුවක් කිව්වා අයුබොවන්ඩ,පාජාතයිනේ මාට්ටු වුනොත්


Sinhala Support


Followers

Designed By Seo Blogger Templates