Saturday, June 2, 2012

Huawei dongle එකේ Dashboard Software එක වෙනස් කරමුද(Update) ?


පොඩි දෙයයි කරන්න ඔනි..පහත දැක්වෙන් link එකට ගිහින් එ software එක download කරගෙන,

ඊට පස්සේ right click කරලා "Run As Administrator" select කරන්න..




 සැ.යු.

  • මෙය කරන අවස්තාවේ dongle  එක අන්තර්ජාලයෙන් විසන්ධි කර තබන්න.එ වගේම අදාල "Mobile Partner " Software එකද Close කර තබන්න.
  • මෙසේ කිරිමෙන් dongle එක UNLOCK  විමක් සිදුනොවේ. 





Download







Sinhala Support


Followers

Designed By Seo Blogger Templates