Saturday, February 2, 2013

2. MySQL Install කිරීම හා Configure කිරීම - 3 Tier Business Application part ii

මේ සදහා මම භාවිතා කරනුයේ MySQL Server 5.1 ය..ඔබට මේ වෙනුවට මෙහි කැමැති Version එකක් යොදා ගත හැකිය.මේ සදහා WAMP or XAMP භාවිතා නොකරන්න.(ඔබ තනි පරිඝනකයක් භාවිතා නොකරයි නම්) එම servers සමග Apache Http එකද Install වන අතර එය අප භාවිතා කරන port 8080 ම භාවිතා කරයි. අපගේ Application එක run වීමේදී එමගීන් ගැටළු ඇතිකරයි.

 MySQL Server සදහා port 3306 භාවිතා කරනු ලබයි.

MySQL Server Download කිරීමට මෙම link එකට පිවිසෙන්න 


  එම install කරගන්නා අකාරය පහත දැක්වේ....



1. Double Click MySql Setup 


 2. Click Next


 3. Click Next


 4. Click Install
  

 5. Click Next 

 6. Click Next 

 7. Click Finish

 8. Click Next 

 9. Click Next 

 10. Click Next 

 11. Click Next

 12. Click Next


 13. Select "Add Firewall exception for this port" and click Next


 14. Click Next


14. Click Next

14. Choose password as you own, select " Enable root access from remote machines" and click Next


14. Click Execute and Finish


done... :) 


Sinhala Support


Followers

Designed By Seo Blogger Templates