Saturday, February 2, 2013

3. JBOSS Install කිරීම හා Configure කිරීම - 3 Tier Business Application part iv



මේ සදහා මම JBOSS 5.1 සංස්කරණය භාවිතා කරයි ,ඒ මේ වන විට JBOSS 6 / JBOSS 7.1 ඇති නමුත් එවයේ Bugs පවතී (Windows 7 වලදී) බොහෝ මෘදුකාංග නිරිමාණ කරුවන් පවසන පරිදි Current Stable Version එක වනුයේ JBOSS 5.1ය

අනෙක් කරුන නම් JBOSS 6 දක්වා පමණක්  Netbeans fully support කරයි..

JBOSS Download කරගැනීමට පහත link එකට පිවිසෙන්න...


මෙය zip package එකක වන අතර එය ඔබට අවශය ස්ථානයක extract කල හැකිය.එසේ  extract කරගත් පසු එම packageය System Variables වලට add කරගත් යුතුය.

ඒ සදහා 




1. My Computer right click කර properties තෝරන්න.
2. දකුණු පස ඇති menu එකින් "Advanced System Settings" තෝරන්න.
3. අනතුරව ලැබෙන menu එකින් "Environmental Variables"   තෝරන්න.
4. System   Variables යටතේ ඇති "New"   තෝරන්න

Java install කිරීමේදී කල ආකාරයට install කල location එකට ගොස් path එක copy  කරගන්න,නුමුත් මෙහිදි BIN Directory එක දක්වා copy නොකරයි

Ex :  "C:\JBOSS5\bin" නොව "C:\JBOSS5\" පමණක් copy කරගන්න,මේ අකාරයටම Java(jdk) path එකද copy කරගන්න "C:\Program Files\Java\jdk1.6.0_14"

සැයු : BIN Directory දක්වා නොව Installing location දක්වා පමණි



 සැයු : මෙහි Variable Name 2ක සදහා "JBOSS_HOME" සහ "JAVA_HOME" භාවිතා කරන්න,ඒ සදහා capital letters යොදාගන්න


Test කිරීම 

Jboss bin directory එකට ගොස් "run.bat" file එක double click කරන්න,එවිට command prompt එක open වී run වීම සිදුවේ..තප්පර කිහිපයකට පසු 
මෙය සාර්ථකව run වුයේ නම්  command promt එකේ මේ අකාරයේ පනිවිඩයක් දැකගත හකිය.

"07:39:07,745 INFO  [TomcatDeployment] deploy, ctxPath=/jmx-console
07:39:07,885 INFO  [Http11Protocol] Starting Coyote HTTP/1.1 on http-127.0.0.1-8080
07:39:08,166 INFO  [AjpProtocol] Starting Coyote AJP/1.3 on ajp-127.0.0.1-8009
07:39:08,182 INFO  [ServerImpl] JBoss (Microcontainer) [5.1.0.GA (build: SVNTag=JBoss_5_1_0_GA date=200905221634)] Started in 1m:52s:609ms"  


 දැන් web browser එක open කර එහි address බර එකහි "localhost:8080" type කරන්න
එවිට මෙම web page එකට පිවිසේ 






Sinhala Support


Followers

Designed By Seo Blogger Templates