Sunday, February 3, 2013

4. Netbeans Install කිරීම හා Configure කිරීම - 3 Tier Business Application part v

මේ සදහා මම භාවිතා කරනුයේ Netbeans 6.9.1 ය..මෙහිදි මම Glass Fish server එකද install කරගනු ලබයි ,ඉදිරියේදී ඒ ගැනද කතා කිරීම සිදුකරන නිසාය,මේ සදහා  Netbeans Java EE හෝ  Netbeans All යන packagesය.


Netbeans Download කරගැනීමට පහත link එකට පිවිසෙන්න...



  එය install කරගන්නා අකාරය පහත දැක්වේ.... 






Click Customize button


Selected components are required for implementation


Netbeans Automatically get Java path


*** Glass Fish installing path




Click Finish to complete 


Double Click Netbeans Icon on desktop


Netbeans Startup screen




Sinhala Support


Followers

Designed By Seo Blogger Templates