Sunday, February 3, 2013

5. Netbeans JBOSS සදහා Configure කිරීම - 3 Tier Business Application part vi

මුලින්ම open කරගත් Netbeans IDE එකෙහි Startup page එක close කරන්න,එවිට පහත ආකාරයට IDE එක දැක ගත හැකිය...


එහි ඇති Services tab එක click කරන්න


එහි ඇති Servers right click කර New Servers යන්න select කරන්න,අනතුරුව එන window එකින් JBOSS Application Server තෝරා Next click කරන්න






ඔබ පළමු වතාවේ Netbeans use කරනවානම් මේ ආකාරයට දිස්වේ



Browse button එක click කර ඔබ පරිඝනකයේ JBOSS location එක සොයා දෙන්න "bin" එක නොවේ



Next button එක click කරන්න



Finish  button එක click කරන්න



පරීක්ෂා කිරීම සදහා servers යටතේ ඇති jboss යන්න right click කර run තෝරන්න
  



සාර්ථකව jboss configure කලානම highlight කල ඇති අකාරයේ පනිවිඩයක් දැක ගත හැකිය,එසේ නොමැතිනම් web browser එකහි "localhost:8080" type කර පරීක්ෂා කල හකිය..


******




Sinhala Support


Followers

Designed By Seo Blogger Templates