Friday, February 8, 2013

6. 3 Tier Business Application එකක් Create කිරීම part vii - (Database tier)


මේ සදහා මම පළමුව database එකද දෙවනුව JBOSS web service එකද අවසන් වශයෙන් C# client application එකද නිර්මාණය කරනු ලැබේ...


Database එක නිරිමාණය කිරීම  



1 පළමුව mysql server command client එක open කරගන්න , ඒ සදහා
Strart ---> All Programms ---> Mysql ---> MySQL Server 5.1 ---> MySQL Command Line Client  ආකාරයට open කරගන්න , එවිට එන window එකහි ඔබ කලින් නිර්මාණය කල "root" userගේ password එක enter කරන්න , එම password එක නිවැරදී නම් පහත message එක දැක ගත හැකිය....


2. මම මෙහෙදී database එක පමණක් create කරගනු ලැබේ . ඒ අවශ්‍යතාවයන් අනුව tables Netbeans මගින් create කරගත හැකිනිසා .

එම terminal එකහි මම පහත command එක run කරනු ලැබේ.

CREATE DATABSE <db_name> ;

Ex :
CREATE DATABASE Mydata ;

එය නිවැරදිව execute වුනානම් පහත message එක දැක ගත හැකිය...



Step ii

දැන් Netbeans IDE එක open කරන්න ඒ සදහා desktop එකේ ඇති shortcut එක හෝ
Start --> All Programs --> Netbeans ---> NetBeans IDE 6.9.1 click කරන්න

එහි ඇති services tab එකට යන්න



එහි ඇති Database යන්න right click කර New Connection යන්න තෝරන්න , එවිට පහත window එක පැමිණේ



මෙහි driver name එක සදහා MySQL ද , 
Host එක සදහා localhost or   MySQL install කර ඇති පරිඝනකයේ IP address එක 
Port සදහා 3306ද ( සාමාන්‍යයෙන්  MySQL  භාවිතා කරන port එක මෙය වේ )
Database name එක හා user name හා password ලෙස  MySQL  හි root user හා එහි password එක ලබා දෙන්න 

අනතුරුව ok click කරන්න,

දැන් ඔබට services tab එක මෙසේ දිස්වේ

   
 මෙහෙදී ඔබට ඔබ කලින් සකස් කල database එක දැකගත හැකිය table create කිරීම සදහා රුපයේ පරිදි tables යන්න right click කර create new table තෝරන්න




table name එකට කැමති නමක්ද add column button එක use කර ඒ table එකේ columns හදාගන්න..
මේ සදාහා Netbeans ම use කිරීම අවශ්‍ය නැත ඔබට කලින් MySQL command line client උවද භාවිතා කල හැකිය ... table create කිරම කැමති ආකාරයට කල හැක නමුත් connection සැදීමට මෙම ක්‍රමය යොදාගන්න


Web Service එක නිරිමාණය කිරීම   

 මේ post එක දිග වැඩිවෙන නිසා ඒ ගැන වෙන post එකකින් කාතා කරමුකෝ .... :-)


Sinhala Support


Followers

Designed By Seo Blogger Templates