Sunday, April 7, 2013

Linux Terminal Calculator

ලිනක්ස් terminal එක calculator එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන් කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති , එක කරන්න පුලුවන් ක්‍රම 2ක් තියනවා 

  • bash calculator මගින් 
  • direct echo command මගින් 
----bash calculator එක install කිරීම 

sudo apt-get install bc 

ඊට පස්සේ එක terminal එක මගින් use කරන්න නම් පහත විදියට terminal එකේ enter කරන්න 

echo 2+3 | bc
echo 2-3 | bc
echo 2*3 | bc
echo 6/2 | bc

----direct echo command මගින්

එකේනම් පොඩි දෙයයි කරන්න ඔනි terminal එකේ පහට විදියට use කලාම හරි


echo $[number1 operator number2]

echo $[2+3]
echo $[2-3] 
echo $[2*3]
echo $[6/2] 


Sinhala Support


Followers

Designed By Seo Blogger Templates