XAMPP install කරන විදිය
XAMMP web site එකේ මෙය install කරන විදිය පැහැදිලිව ඉදිරිපත් කරලා තිබ්බත් සමහර Linux version වල super user හෙවත් root user access කිරීමේ ගැටලුව පවතිනවා..
මුලින්ම XAMPP download කරගැනීමට පහත link එකට යන්න
පළමු පියවරේදී එය Linux වල opt folder එකට extract කිරීමට terminal එක open කර පහත command එක enter කරන්න
sudo tar xvfz xampp-linux-1.8.1.tar.gz -C /opt
දැන් ඔබ එය install කරගෙන අවසන්ය...
XAMPP start කිරීමට
sudo /opt/lampp/lampp start
දැන් ඔබ එහි ඇති phpmyadmin click කල විට පහත error message එක ලැබේ..එය ලැබෙනුයේ ඔබ permission නිවැරදිම හදා නොමැති විටය..
එය නිවරදි කරීමට terminal එකෙහි පහත command එක enter කරන්න
- cd /opt/lampp/etc/extra/
- sudo gedit httpd-xampp.conf
අනතුරුව ලැබෙන text editer එකෙහි පහත දැක්වෙන edit කිරීම කර save කරන්න